The Most/Recent Articles
Subtitle හඩට කලින් හෝ පරක්කුවී යනවද හදාගන්නේ මෙහෙමයි
මෙයKM player එකෙන් වීඩියො බලනවිට අදාල වේ
පලමුව වීඩීයොවෙ වාක්‍යයක් කියන විට එය pause කරන්න
පලමුව වීඩීයොවෙ වාක්‍යයක් කියන විට එය pause කරන්න
ඉන්පසු තිරය මත Right Click කරන්න
එහි අති Subtitles වෙත පිවිසෙන්න
ඉන්පසු දිස්වෙන තිරයහි Subtitle Explorer(can edit) වෙත පිවිසෙන්න
ඉන්පසු එහි ලොකු Dialog box එකක් දිස්වෙයි එහි ඉහලම කෙලවරේ කොටු වරහන් දෙකක් ඇත එහි පලමු වරහනින් subtitle -0.5s push කරන අතර අනෙක් වරහනින් subtitle +0.5s push කරයි
එම වරහන් Click කිරීම මගින් ඔබට අවශ්‍ය පරිදි Subtitle සකසා ගත හැක
ගැටලු අතිනම් Comment කරන්න.
වස්ති ප්‍රඩක්ශන්හි අනුශ්ක සජීවීව ආදරය ප්‍රකාශ කිරීම
පසුගිය දවසක පෞද්ගලික නලිකවක පවතින ලද සම්මුක සාකච්ඡාවක් අතර තුර අනුශ්ක එහි සිටි නිවේදිකාවට අදරය ප්‍රකාශ කිරීම පහත වීඩීයෝවෙන් නරබන්න.
පසුගිය දවසක පෞද්ගලික නලිකවක පවතින ලද සම්මුක සාකච්ඡාවක් අතර තුර අනුශ්ක එහි සිටි නිවේදිකාවට අදරය ප්‍රකාශ කිරීම පහත වීඩීයෝවෙන් නරබන්න.
සින්හලෙන් උපසිරසි හදන්නේ මෙහෙමයි
1. පලමුව ඔබට අවශ්‍ය චිත්‍රපටයේ English sub ෆයිල් එක dawnlaod කරගන්න
2. ඉන් පසුව එම srt ෆයිල් එක මත right click කර open with note pad දෙන්න
3. ඉන් පසුව එය save කරගත යුතුයි එහීදී save as යන්නට යන්න file name එකට එන නමම දෙන්න save as tipe එකට text document දෙන්න encording තැනට UTF-8 දී save කරන්න
4. දැන් එය click කර එහි අති English line වෙනුවට සින්හලෙන් type කරන්න එය සදහා singlish taranslater හෝ google pencil (පැන්සල) බාවිතා කල හැක type කිරිමේදී එහි අති අන්ක වලට කිසිවක් නොකල යුතුයි.
මෙහිදි පොඩි English දැනුමක් තිබිය යුතුයි lines සින්හලට පරිවර්තනය කිරීමට
Meya upasirasi sadana saralama kramayai
අනෙක් අයටත් දැන ගැනීමට shere කරන්න
ගැටලු අතිනම් comment කරන්න.
Visit sigiriya
Sri Lanka
Sri Lanka
Sigiriya or Sinhagiri (Lion Rock Sinhalese: සීගිරිය, Tamil: சிகிரியா, pronounced see-gi-ri-yə) is an ancient rock fortress located in the northern Matale Districtnear the town of Dambulla in the Central Province, Sri Lanka. The name refers to a site of historical and archaeological significance that is dominated by a massive column of rock nearly 200 metres (660 ft) high. According to the ancient Sri Lankan chronicle the Culavamsa, this site was selected by King Kasyapa (477 – 495 CE) for his new capital. He built his palace on the top of this rock and decorated its sides with colourful frescoes. On a small plateau about halfway up the side of this rock he built a gateway in the form of an enormous lion. The name of this place is derived from this structure —Sīhāgiri, the Lion Rock. The capital and the royal palace was abandoned after the king's death. It was used as a Buddhist monastery until the 14th century.[1]
I phone x
What is your choice
I phone 8, I phone x or Samsung S8
These phones are more expensive than other phone choose your choice and put comment here
What is your choice
I phone 8, I phone x or Samsung S8
These phones are more expensive than other phone choose your choice and put comment here
Subscribe to:
Posts
(
Atom
)






