Subtitle හඩට කලින් හෝ පරක්කුවී යනවද හදාගන්නේ මෙහෙමයි
මෙයKM player එකෙන් වීඩියො බලනවිට අදාල වේ
පලමුව වීඩීයොවෙ වාක්‍යයක් කියන විට එය pause කරන්න 

ඉන්පසු තිරය මත Right Click කරන්න
එහි අති Subtitles වෙත පිවිසෙන්න

ඉන්පසු දිස්වෙන තිරයහි Subtitle Explorer(can edit) වෙත පිවිසෙන්න

ඉන්පසු එහි ලොකු Dialog box එකක් දිස්වෙයි එහි ඉහලම කෙලවරේ කොටු වරහන් දෙකක් ඇත එහි පලමු වරහනින් subtitle -0.5s push කරන අතර අනෙක් වරහනින් subtitle +0.5s push කරයි
එම වරහන් Click කිරීම මගින් ඔබට අවශ්‍ය පරිදි Subtitle සකසා ගත හැක

ගැටලු අතිනම් Comment කරන්න.

Post a Comment