සින්හලෙන් උපසිරසි හදන්නේ මෙහෙමයි



1. පලමුව ඔබට අවශ්‍ය චිත්‍රපටයේ English sub ෆයිල් එක dawnlaod කරගන්න 

2. ඉන් පසුව එම srt ෆයිල් එක මත right click කර open with note pad දෙන්න


3. ඉන් පසුව එය save කරගත යුතුයි එහීදී save as යන්නට යන්න file name එකට එන නමම දෙන්න save as tipe එකට text document දෙන්න encording තැනට UTF-8 දී save කරන්න


4. දැන් එය click කර එහි අති English line වෙනුවට සින්හලෙන් type කරන්න එය සදහා singlish taranslater හෝ google pencil (පැන්සල) බාවිතා කල හැක type කිරිමේදී එහි අති අන්ක වලට කිසිවක් නොකල යුතුයි.

මෙහිදි පොඩි English දැනුමක් තිබිය යුතුයි lines සින්හලට පරිවර්තනය කිරීමට

Meya upasirasi sadana saralama kramayai

අනෙක් අයටත් දැන ගැනීමට shere කරන්න
ගැටලු අතිනම් comment කරන්න.

Post a Comment